රවිට දිගටම ඇමති වරප‍්‍රසාද.. ඇමති ආරක්‍ෂාවත් එසේමයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, August 12, 2017

රවිට දිගටම ඇමති වරප‍්‍රසාද.. ඇමති ආරක්‍ෂාවත් එසේමයි..

ඇමති ධුරයෙන් ඉල්ලා අස්වුණු රවි කරුණානායක මහතාට ඇමති වරප‍්‍රසාද සියල්ල ලබා දීමට එකගත්වය පල වී ඇති අතර ඇමති ආරක්‍ෂාවද කිසිදු ලෙසකින් අඩු කර නැත.

ඒ අනුව කරුණානායක මහතා විසින් පත් කරනු ලැබ සිටි ඇමති පුද්ගලික කාර්ය මණ්ඩලය මෙන්ම අමාත්‍යංශය යටතේ ඇති ආයතනවල සභාපතිවරුන්, අධ්‍යක්‍ෂ මණ්ඩල ඇතුළු කිසිදු නිලධාරියෙක් ඉවත්ව ගොස් නැත.

No comments:

Post a Comment

Post Bottom Ad