රවිට දිගටම ඇමති වරප‍්‍රසාද.. ඇමති ආරක්‍ෂාවත් එසේමයි..

ඇමති ධුරයෙන් ඉල්ලා අස්වුණු රවි කරුණානායක මහතාට ඇමති වරප‍්‍රසාද සියල්ල ලබා දීමට එකගත්වය පල වී ඇති අතර ඇමති ආරක්‍ෂාවද කිසිදු ලෙසකින් අඩු කර නැත.

ඒ අනුව කරුණානායක මහතා විසින් පත් කරනු ලැබ සිටි ඇමති පුද්ගලික කාර්ය මණ්ඩලය මෙන්ම අමාත්‍යංශය යටතේ ඇති ආයතනවල සභාපතිවරුන්, අධ්‍යක්‍ෂ මණ්ඩල ඇතුළු කිසිදු නිලධාරියෙක් ඉවත්ව ගොස් නැත.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment