බැදුම්කර හොර සල්ලි මැලේසියාව හරහා එයි.. ස්වර්ණවාහිනිය සල්ලි දී ගන්න සූදානම්..

බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන සමාගමට කොටස් ඇති මැලේෂියානු සමාගමක් ස්වර්ණවාහිනිය මිලදී ගැනීමට සූදානමින් සිටින බවට වාර්තා වෙයි.

ඩොලර් මිලියන ගණනක් එකවර දී ස්වර්නවාහිනිය මිලදී ගැනීමට උත්සාහ දරන්නේ 2020 ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන බවටද තොරතුරු ඇත. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් දැනගත් පසු ආණ්ඩුවේ ඉහල බලවතෙක් විසින් වහා විමර්ශණයක් ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටින බවද පැවසෙයි.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment