කරු අගමැති කර අලුත් ආණ්ඩුවක්.. කොළඹ තැන තැන සාකච්චා..

වත්මන් කතානායක කරු ජයසූරිය මහතා අගමැතිවරයා ලෙස පත් කරමින් නව ආණ්ඩුවක් පිහිටුවීම සදහා සාකච්චා කිහිපයක් ගිය සතියේදී කොලඹදී පැවති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

එක්සත් ජාතික පක්‍ෂ හා ශ‍්‍රීලනිප මන්ත‍්‍රී පිරිසකගේ සහායෙන් සරල බහුතරය ඇති ආණ්ඩුවක් පිහිටුවිය හැති බව ඇමතිවරුන් කිහිප දෙනෙකුද සම්බන්ද වූ මෙම සාකච්චාවලදී කරුණු හුවමාරු වී ඇත.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment