කරු අගමැති කර අලුත් ආණ්ඩුවක්.. කොළඹ තැන තැන සාකච්චා.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, August 12, 2017

කරු අගමැති කර අලුත් ආණ්ඩුවක්.. කොළඹ තැන තැන සාකච්චා..

වත්මන් කතානායක කරු ජයසූරිය මහතා අගමැතිවරයා ලෙස පත් කරමින් නව ආණ්ඩුවක් පිහිටුවීම සදහා සාකච්චා කිහිපයක් ගිය සතියේදී කොලඹදී පැවති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

එක්සත් ජාතික පක්‍ෂ හා ශ‍්‍රීලනිප මන්ත‍්‍රී පිරිසකගේ සහායෙන් සරල බහුතරය ඇති ආණ්ඩුවක් පිහිටුවිය හැති බව ඇමතිවරුන් කිහිප දෙනෙකුද සම්බන්ද වූ මෙම සාකච්චාවලදී කරුණු හුවමාරු වී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad