අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ විජේදාස රාජපක්ෂ මහතාගේ අමාත්‍යධුරය විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මියට ලබාදීමට රජය තීරණය කර ඇත බව වාර්තා වෙයි.
බුද්ධ ශාසන විෂය විජේදාස රාජපක්ෂ මහතාටම ලබාදීමට ඉඩ තිබෙන බවට තොරතුරු වාර්තා වුවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ සම්බන්ධයෙන් කැමැත්තක් පළ කර නොමැති බවද වාර්තා වෙයි. ඒ අනුව බුද්ධ ශාසන විෂයද මාරු විමට ඉඩ ඇති බව වාර්තා වෙයි.
Tuesday, August 22, 2017
විජේදාසගේ ඇමතිකම තලතාට?
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment