ලංකාවේ ක‍්‍රිකට් කෙල්ල එංගලන්තය වනසයි..පිත්තෙන් හා පන්දුවෙන් වැඩ පෙන්වයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, August 19, 2017

ලංකාවේ ක‍්‍රිකට් කෙල්ල එංගලන්තය වනසයි..පිත්තෙන් හා පන්දුවෙන් වැඩ පෙන්වයි

චමරි අතපත්තුගේ විශිෂ්ට පිතිහරඹයෙන් Women’s Cricket Super League තරගාවලියේ Lightning කන්ඩායම සමග පැවැති තරගයෙන් ලකුණු 17ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට Diamonds කණ්ඩායම සමත්වුනා. 

එහිදී විශිෂ්ට පිතිහරඹයක නිරත වු චමරි අතපත්තු පන්දු 40කදී හතරේ පහර 09ක් හා හයේ පහර 02ක් සහිතව ලකුණු 66ක් ලබාගත් අතර පන්දු යැවීමේදී පන්දුවා 03කදී ලකුණු 11කට කඩුලු 02ක්ද දවා ගැනීමට සමත් වුනා. අයහපත් අලෝක තත්වය හේතුවෙන් තරගය ප‍්‍රමාද වී ආරම්භ කල අතර එක් කණ්ඩායමක් පන්දුවාර 13කට සීමා වුනා.

No comments:

Post a Comment

Post Bottom Ad