සංගක්කාරගේ කණ්ඩායමේ නායකත්වය අරවින්දට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, August 19, 2017

සංගක්කාරගේ කණ්ඩායමේ නායකත්වය අරවින්දට

ශ‍්‍රී ලංකා කණ්ඩායමෙි හිටපු නායක කඩුලු රකින ක‍්‍රීඩක කුමාර් සංගක්කාර සිය හොදම ක‍්‍රීඩකයින් එකොළොස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්  නම් කර ඇති අතර එයට ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින් තිදෙනෙකු ඇතුළත්.

එහි නායකත්වය ශ‍්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයකු වන අරවින්ද ද සිල්වාට ලබා දී ඇති අතර සුපිරි දග පන්දු යවන ක‍්‍රීඩක මුත්තයියා මුරලිදරන් හා වේග පන්දු යවන ක‍්‍රීඩක චමින්ද වාස් ද ඇතුලත් කර ඇත. සංගාගේ ලැයිස්තුවට සුපිරි ඉන්දීය ක‍්‍රීඩක සචින් තෙන්දුල්කාර් ඇතුළත් නොවීමද විශේෂත්වයක්.

Rahul Dravid, Matthew Hayden, Brian Lara, Ricky Ponting, Aravinda de Silva (c), Jacques Kallis, Adam Gilchrist, Shane Warne, Muttiah Muralitharan, Wasim Akram, Chaminda Vaas

No comments:

Post a Comment

Post Bottom Ad