බෝලේ අහුලන්න ආපු ළමයෙකුට ඊයේ කෝලි කරපු කැත වැඩේ මෙන්න (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 28, 2017

බෝලේ අහුලන්න ආපු ළමයෙකුට ඊයේ කෝලි කරපු කැත වැඩේ මෙන්න (VIDEO)

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර  ඊයේ දිනයේ (27) පැවැත්වූ ටෙස්ට් ක්‍රිකට් තරඟය අතරතුරදී ඉන්දීය ක්‍රිකට් පිලේ විරාත් කෝලි විසින් සිදුකළ ක්‍රියාවක් සම්බන්ධයෙන් අන්තර්ජාලයේ පළවූ වීඩියෝවකට මේවනවිට බොහෝ දෙනා අප්‍රසාදය පලකොට තිබෙනවා.

හතරේ සීමාව පහුකරමින් එන පන්දුව රැකගන්න කුඩා ළමයෙක් පැමිණියත් විරාත් කෝලි විසින් ඔහුව ගණන් නොගෙන පන්දුවට පයින් ගසන ආකාරය දැකගත හැකිවෙනවා.

එහි වීඩියෝව බලන්න පහතින්....


 

No comments:

Post a Comment

Post Bottom Ad