බැදුම්කර කොමිසම ගැන මට ආඩම්බරයි.. මේක චරිත ඝාතනයක්..- රවි දෙකොන ගිනිගෙන දෙසයි..[Video] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 26, 2017

බැදුම්කර කොමිසම ගැන මට ආඩම්බරයි.. මේක චරිත ඝාතනයක්..- රවි දෙකොන ගිනිගෙන දෙසයි..[Video]

මෙවන් රජයට කටයුතු කිරීම ලැබීම ගැන තමන් ආඩම්බර වන බව හිටපු මුදල් ඇමති වත්මන් විදේශ ඇමති රවි කරුණානායක මහතා පවසයි.

බැදුම්කර කොමිසමේදී හෙලි වූ කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් පල කරමින් ඔහු මෙසේ කියා සිටියේය. ගිය ආන්ඩුව සමයේ කොල්ල කෑ අය විපක්‍ෂයේ සිටියදී තමන් වැනි ඇමතිවරුන් මෙවන් කොමිෂන් සභාවලට කැදවීමෙන් පෙනෙන්නේ රජයේ විනිවිද භාවය බවද ඔහු පැවසීය.

අනිකා විජේසූරිය කියූ දේම ජනාධිපතිත්ත සිටින නිසා නැවත කියන දේ පිලිගත නොහැකි බවත් මෙය සම්පුර්ණයෙන් චරිත ඝාතනයක් බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad