තමා ඇතුලු සභාපති හා ක්‍රිකට් ක්‍රීඩකයන් සියලු දෙනාම පරාජයේ වගකීම
බාරගත යුතු බවත් ඉදිරි තරගාවලි ගැන තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා
හා ක‍්‍රිකට් සභපති තිලංග සුමතිපාල මහතා සමග සාකච්ජා කල බව ක‍්‍රීඩා
අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
එහිදී ක‍්‍රිඩකයින්ගේ කළමනාකරුවන් සම්බන්ධයෙන්ද වැඩපිළවෙලක් ක‍්‍රියාත්මක කරන බවද ඇමතිවරයා වැඩිදුරටත් පැවසුවා.
Tuesday, July 11, 2017

Home
ඕපාදුප
‘මම කියපු දේවල් වලට ගහපු එකනේ කළේ..’ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පරාජය ගැන දයාසිරි කතා කරයි (VIDEO)
‘මම කියපු දේවල් වලට ගහපු එකනේ කළේ..’ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පරාජය ගැන දයාසිරි කතා කරයි (VIDEO)
Tags
# ඕපාදුප
Share This

About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment