එංගලන්ත දකුණු අප්‍රිකා පලමු ටෙස්ට් තරගයේදි බෙන් ස්ටෝක්ස්ව දවාගත් රබාඩා කුණුහරපෙන් බැන්න විදිහ (VIDEO)

පසුගියදා නිමාවු එංගලන්ත – දකුණු අප‍්‍රිකානු ටෙස්ට් තරගයේදී දකුණු අප‍්‍රීකානු වේග පන්දු යවන කාගීසෝ රබාඩා හා එංගලන්ත තුන්ඉරියව් ක‍්‍රීඩක බෙන් ස්ටොක් අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවුනා.

එහිදී බෙන් ස්ටොක්ව දවා ගැනීමෙන් අනතුරුව වේග පන්දු යවන ක‍්‍රීඩක රාබාඩා අසභ්‍ය චචනයෙක් බැන වදින ආකාරය වීඩියෝවේ දැක්වෙනවා.



Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment