එංගලන්ත දකුණු අප්‍රිකා පලමු ටෙස්ට් තරගයේදි බෙන් ස්ටෝක්ස්ව දවාගත් රබාඩා කුණුහරපෙන් බැන්න විදිහ (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 11, 2017

එංගලන්ත දකුණු අප්‍රිකා පලමු ටෙස්ට් තරගයේදි බෙන් ස්ටෝක්ස්ව දවාගත් රබාඩා කුණුහරපෙන් බැන්න විදිහ (VIDEO)

පසුගියදා නිමාවු එංගලන්ත – දකුණු අප‍්‍රිකානු ටෙස්ට් තරගයේදී දකුණු අප‍්‍රීකානු වේග පන්දු යවන කාගීසෝ රබාඩා හා එංගලන්ත තුන්ඉරියව් ක‍්‍රීඩක බෙන් ස්ටොක් අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවුනා.

එහිදී බෙන් ස්ටොක්ව දවා ගැනීමෙන් අනතුරුව වේග පන්දු යවන ක‍්‍රීඩක රාබාඩා අසභ්‍ය චචනයෙක් බැන වදින ආකාරය වීඩියෝවේ දැක්වෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad