ආත්මා වගේ මේ සින්දු කියන්නේ කවුද? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 25, 2017

ආත්මා වගේ මේ සින්දු කියන්නේ කවුද?

පසුගිය දවසක මංගල උත්සවයකදි අපුරු දසුනක් සංගිත ලෝලී රසික රසිකාවියන් ට දැක ගන්න ලැබිලා තියනවා. ජනප්‍රිය ගායක ආත්මා ලියනගේ වගේම කෙනෙක් මේ මංගල උත්සවයේ ගීත ගයනවා. බොහෝ දෙනෙක් රැවටිලාත් තියනවා. පෙනුමත් ආත්මා ලියනගේ වගේමයි. එත් ඒ ආත්මා නෙමේ ඩුප්ලිකේට් ආත්මා ලියනගේ කෙනෙක්. 

කඩ හඬත් ආත්මා ගේ වගේමයි. ඔහු කියලා තියෙන්නෙත් ආත්මා ගේම සින්දු. හැමෝම මේ ඩුප්ලිකේට් ආත්මාට රැවටුණා කියලා තමා ඒ සිද්ධිය ඇසින් දුටු අය කියන්නේ. නම ඇහුවට කියල නෑ. මට තියෙන්නේ ආත්මීය හඩක් හා ආත්මීය පෙනුමක් කියලා හිනාවෙලා ගිහින් තියෙන්නේ මම කවදත් ආත්මාට ලෙන්ගතුයි කියලා. 

මේ ඩුප්ලිකේට් ආත්මා සිංදු කියන වීඩියෝව පහතින් බලන්න....




නලින් දිල්රුක්ෂ

No comments:

Post a Comment

Post Bottom Ad