දිවයිනේ ප්‍රදේශ රැසකට දැන් විදුලිය නෑ

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට  විදුලිය ඇණහිට තිබෙනවා. විදුලි බල මණ්ඩලය සඳහන් කළේ  බියගම - පන්නිපිටිය විදුලි සම්ප්‍රේක්ෂණ මධ්‍යස්ථානයේ  ඇතිවූ බිඳවැටීමක් මීට හේතුවී ඇති බවයි.

මේ හේතුවෙන් පානදුර,හොරණ,මතුගම ,ගාල්ල සහ අම්බලන්ගොඩ යන ප්‍රදේශවල විදුලිය ඇණහිට තිබෙනවා,


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment