දිවයිනේ ප්‍රදේශ රැසකට දැන් විදුලිය නෑ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 9, 2017

දිවයිනේ ප්‍රදේශ රැසකට දැන් විදුලිය නෑ

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට  විදුලිය ඇණහිට තිබෙනවා. විදුලි බල මණ්ඩලය සඳහන් කළේ  බියගම - පන්නිපිටිය විදුලි සම්ප්‍රේක්ෂණ මධ්‍යස්ථානයේ  ඇතිවූ බිඳවැටීමක් මීට හේතුවී ඇති බවයි.

මේ හේතුවෙන් පානදුර,හොරණ,මතුගම ,ගාල්ල සහ අම්බලන්ගොඩ යන ප්‍රදේශවල විදුලිය ඇණහිට තිබෙනවා,

No comments:

Post a Comment

Post Bottom Ad