ලංකාවේ වමත් වේග පන්දුවේ රජු යළි ශ‍්‍රී ලංකා කණ්ඩායමට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 21, 2017

ලංකාවේ වමත් වේග පන්දුවේ රජු යළි ශ‍්‍රී ලංකා කණ්ඩායමට

ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ධුරයෙන් චම්පක රමනායක ඉල්ලා අස්වී තිබෙනවා. පුරප්පාඩු වූ එම තනතුර සඳහා ඉන්දීය තරගාවලියේ දී  චමින්ද වාස් පත් කළ බවයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය කියා සිටියේ.

ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගාවලියට ටෙස්ට් තරග 03ක්, එක්දින තරග 05ක් හා පන්දුවාර විස්සයි විස්සේ තරගයක් ඇතුළත් වනවා.

No comments:

Post a Comment

Post Bottom Ad