දිනේෂ් චන්දිමාල්ට පළමු තරග දෙක අහිමි වෙයි… නව නායකයා රංගන? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 21, 2017

දිනේෂ් චන්දිමාල්ට පළමු තරග දෙක අහිමි වෙයි… නව නායකයා රංගන?

අසනීප තත්වය හේතුවෙන් අද උදෑසන රෝහල් ගත කළ දිනේෂ් චන්දිමාල්ට ඉන්දියාව සමග පැවැත්වෙන පළමු තරගය හෝ තරග 02ක අහිමි වන බවට වාර්තා වනවා.

ඒ අනුව ඉන්දියාව සමග පැවැත්වෙන පළමු තරගයේ නායකයා ලෙස රංගන හේරත් කටයුතු කරනු ඇති බවට ආරංචි මාර්ග පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad