ධනුෂ්කගේ ඉනිම ලංකාවේ ගෞරවය බෙරයි..අවසන් කඩුලු 08 ලකුණු 48කට දැවී යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 21, 2017

ධනුෂ්කගේ ඉනිම ලංකාවේ ගෞරවය බෙරයි..අවසන් කඩුලු 08 ලකුණු 48කට දැවී යයි

දිවා ආහරය සදහා තරගය නතර කරන විට එක් කඩුල්ලකට ලකුණු 112ක් ලබා සිටි ශ‍්‍රි ලංකා කණ්ඩායම ලකුණු 187කට සීමා කිරීමට ඉන්දියානු කණ්ඩායම සමත් වුනා.

එහිදී ශ‍්‍රි ලංකාව වෙනුවෙන් ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක ලකුණු 74ක්ද ලහිරු තිරිමාන්න ලකුණු 59ක්ද ලබා ගැනීමට සමත් වුනා. ඉන්දියාව වෙනුවෙන් දක්ෂ පන්දුයැවීමක නිරත වු කුල්දීල් යාදව් කඩුලු 04ක්ද රවින්ද‍්‍ර ජඩේජා කඩුලු 03ක්ද බිද හෙළිමට සමත් වුනා.


No comments:

Post a Comment

Post Bottom Ad