මට අද එන්න වෙන්නෑ - ශිරන්ති දන්වලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 27, 2017

මට අද එන්න වෙන්නෑ - ශිරන්ති දන්වලා


හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බිරිය ශිරන්ති රාජපක්‍ෂට අද (27) දිනයේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිය නොහැකි බව දන්වා ඇති බව වාර්තාවේ.

ඇයගේ නීතිඥයින් මාර්ගයෙන් මෙම දැනුම්දීම සිදු කර ඇත. ඇය සිරිලිය සවිය යටතේ වාහන අවභාවිතාවක් සිදු කර ඇති බවට චෝදනා ලැබ මෙම ප්‍රශ්න කිරීමට කැඳවා තිබුණි.


No comments:

Post a Comment

Post Bottom Ad