ගංවතුර ආධාර හොරෙන් පන්නපු මාතර ග්‍රාම නිළධාරින් ඩබලගේ කෙරුවාව (VIDEO - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 4, 2017

ගංවතුර ආධාර හොරෙන් පන්නපු මාතර ග්‍රාම නිළධාරින් ඩබලගේ කෙරුවාව (VIDEO

මාතර, රාහුල විද්‍යාලයේ පවතින කදවුරෙන් හොරෙන් බඩු රැගෙන ගිය ග්‍රාම නිළධාරින් දෙදෙනෙකු මාතර පොලිසිය විසින් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගැනිමට හැකි වී ඇති බව වාර්ථා වෙනවා.

ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ගෙන එනු ලැබු බඩු මේ ආකාරයෙන් ත්‍රිරෝද රථයක පටවා ගෙන ගොස් ඇත. දිගට මේ සිදු විම සිදු වී ඇති අතර කඳවුරේ මිනිසුන් රැක සිට මෙම ග්‍රාම නිළධාරින් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ. මෙය රහිතගත ආකාරයෙන් සිදු කර ගෙන ගොස් ඇති බවයි පැවසෙන්නේ.




Source : Neth Gossip

No comments:

Post a Comment

Post Bottom Ad