පසුගියදා ඇති වූ ගං වතුර තත්වය හේතුවෙන් ජලයෙන් යටව තිබූ කුරුඳු වගාකර ඉඩමක තිබී විදේශ රටක නිෂ්පාදිත මිනී පෙට්ටියක් හමුවී තිබෙනවා. මාතර, කොටපොල ප්‍රදේශයේ ඉඩමක තිබී මෙම මිනී පෙට්ටිය හමුවී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
අදාල පෙට්ටිය කුමන ප්‍රදේශයක සිට ගසාගෙන අවේදැයි අනාවරණය වී නොමැති අතර එහි උඩු පියන ගැලවී තිබූ බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සදහන්කර සිටියේ. මැදපෙරදිග රටකදී මියගිය ශ්‍රීලාංකිකයෙකුගේ දේහයක් මිහිදක් කර තිබූ පෙට්ටියක් අධික ගං වතුරත් සමඟ ගසාගෙන එන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා.
Wednesday, June 7, 2017
ගංවතුරට මාතරට ගසාගෙන ආ අරාබි අකුරු සහිත මිනීපෙට්ටිය කාගේද? (VIDEO)
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment