ක්‍රීඩා පදක්කම් විකුණන්න බැරි වන ලෙස නව නීති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 7, 2017

ක්‍රීඩා පදක්කම් විකුණන්න බැරි වන ලෙස නව නීති

රටේ ආණ්ඩුවේ වියදමින් පුහුණුවී රට වෙනුවෙන් නියෝජනයක් ලෙස ඉදිරිපත්වී ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිනා ගන්නා පදක්කම් වල

සම්පූර්ණ අයිතිය ක්‍රීඩකයාට හෝ ක්‍රීඩිකාවට සතුවීම ගැටලුකාරීවීම මත ඒවා විකිණීමට හෝ වෙන්දේසි කිරීමට කිසිවෙකු උත්සාහ කරයි නම් එය රජයක අනුමැතියට යටත්ව සිදු කරනන්නක් ලෙස පහසුවෙන් කළ නොහැකි දෙයක් වන ලෙස නව නීති ගෙන එන බව ක්‍රීඩා  අමාත්‍ය දයාසිරි ජයසේකර දන්වා සිටී.

පසුගියදා සුසන්තිකා ජයසිංහ විසින් තම පදක්කම අලෙවි කිරීමට සූදානම් බවට ඇපයට තබා තමන්ගේ ආර්ථික ප්‍රශ්න රට හමුවේ තැබීමේ සිදුවීම නිසා මෙම පියවර ගන්නට සිදුවන බව ක්‍රීඩා ඇමතිවරයා දන්වා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad