රටේ කොහෙ ද නීතියක් තියෙන්නෙ..? – තෙවරප්පෙරුමගේ ආන්දෝලනාත්මක කතාව මෙන්න (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 5, 2017

රටේ කොහෙ ද නීතියක් තියෙන්නෙ..? – තෙවරප්පෙරුමගේ ආන්දෝලනාත්මක කතාව මෙන්න (VIDEO)

පසුගිය ආපදා සමයේදී නියෝජ්‍ය අමාත්‍ය පා.ම පාලිත තෙවරප්පෙරුම මහතා විසින් සිදුකල කාර්‍යභාරය බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක්ව තිබේ.

ඒ මහතා ඊයේ සිරස මාධ්‍ය ආයතනය සමඟ සිදුකල සම්මුඛ සාකච්ජාවක් මහත් ආන්දෝලනයට ලක්ව තිබේ. රටේ නීතිය, ආපදා කළමණාකරණය වැනි ක්ෂේත්‍ර ඔස්සේ දිව යන එම කතා බහ පහතින් දැක්වේ.



No comments:

Post a Comment

Post Bottom Ad