මිලියන ගණනක් මිනිසුන් ඔබේ ඇදුම් යට ඇති දේ දකින්න ඇති – හෂිනි ගොනගල වෙනුවෙන් තරුණියක් තැබු අපුරු සටහනක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 5, 2017

මිලියන ගණනක් මිනිසුන් ඔබේ ඇදුම් යට ඇති දේ දකින්න ඇති – හෂිනි ගොනගල වෙනුවෙන් තරුණියක් තැබු අපුරු සටහනක්

පසුගිය කාලයේ ලංකාවේ ප්‍රසිද්ධ පුද්ගලයන් කිහිප දෙනෙකුගේම ලිංගික හැසිරීම් සහිත වීඩියෝ පට නිකුත් වුවා. ඒ පිළිබඳව පවතී ගංවතුර තත්වය අතරේ වුවද බොහෝ දෙනෙක් කතා බහ වුවා.

ඊයේ දිනයේ එවැනිම සිද්ධියකට මුහුණ දුන් රංගන ශිල්පිනියක් මෙන්ම නර්තන ශිල්පිනියක් වන හෂිනි ගොනගලගේට ලිපියක් ලියා තිබෙන අයුරු අපට දකින්නට ලැබුනා. ඒ ලිපිය පහලින් බලන්න. සිංහල පරිවර්තනයද ඇතුලත්වේ.

මේ ලිපිය ෆේස්බුක් වෙත එකතුකර තිබුනේ Stephanie De Silva විසින්...

මේ සුන්දර කාන්තාවට විවෘත ලිපියක්

හිතවත් සොයුරිය,

මම කියන්න යන්නේ ඔබට ශක්තිමත් වන්න කියලා නෙවෙයි. මම දන්නවා ඔබේ ජීවිතයේ මේ මොහොතේදී එය කල හැක්කක් නොවෙයි.ඉතින් ඔබට අවැසිනම් අඩන්න. ඔබේ කදුළු තුල ගිලෙන්න.කරන්න පුළුවන් හැම දෙයක්ම කරන්න යතාර්ථය පසු කරන්න.නමුත් අත්හරින්න එපා කවදාවත්ම. ඔබ කාලකන්න්නි වනවා දැකීම හැර වෙනත් කිසිම දෙයක් ඔවුන්ට අවශ්‍ය නෑ.ඔවුන්ට ඒ තෘප්තිය ලබා දෙන්න එපා. ඉතින් මිලියන ගණනක් මිනිසුන් ඔබේ ඇදුම් යට ඇති දේ දකින්න ඇති.

එය සාමාන්‍ය ගැහැනියක සතු ශරීර අංගයන්ට වඩා වැඩි යමක් නැති බව පෙන්වනවා. තමන් ආදරය කරන පුද්ගලයට තමන්වම record කරන පෙන්වන පලවෙනි ගැහැණු ළමයා ඔයා නෙවෙයි. ඔබ එවැනි අනිත් අයට වඩා ටිකක් අවාසනාවන්ත වුනා විතරයි. වැරදීම් වෙන්න පුළුවන් නමුත් එහි තේරුම ජීවිතය ඇති තෙක් ඒ මත්තෙම ජීවත්වීම නෙවයි. අනිත් ගැහැණුන්ව ආරක්ෂාකරන පලිහක් ලෙස මෙය භාවිතා කරගන්නවා මිස මෙය මිනිසුන්ට ඔබට එරෙහිව භාවිතා කරන්න ඉඩ දෙන්න එපා…

ඔබේ කාමරයේ මුලුගැන්වෙන්න එපා.කදුළු පිසදාගෙන එලියට එන්න ඔබව පහත හෙලන්න පුළුවන් කිසිම දෙයක් නැති ලෙසින්.ඔබ ඔබවම ශක්තිමත් බවේ සංකේතය කරගන්න.ඔබව තකන පුද්ගලයන් වෙනුවෙන්  සොදුරු ආගමනයක් කරන්න. ඔබට වෙන කාගෙවත් අනුකම්පාව අවශ්‍යවෙන් නෑ. ඔබ ශක්තිමත් කාන්තාවක්.වෙන කව්රුත් අවශය වෙන් නෑ ඒක ඔබට කියන්න. ඔබ ඉහලින් ඉන්න.ඔබේ නැගීසිටීම ඉහලින් තබාගන්න. වෙනත් දේවල් ඔබ වෙත කියාගෙන එන අයට ඔබේ කෙලින් කල මැද ඇගිල්ල පෙන්වන්න. ඔබේ අරමුණු වලට වැඩ කරන්න.ජයගන්න.ඔබේ ජීවිතය ජිවත්කරන්න. 

ඔබ ජයග්‍රහණය වෙත යන විට එවැනි කෙටිකාලින ජිවිත හිමි ගැහැනුන් හා පිරිමින් ඔවුන්ගේ මුදල් වියදම් කරගනිමින් අන්තර්ජාලය තුලම  ඔබේ හෝ වෙනත් කාගේ හෝ ජිවිතයක් අපහසු කරමින් හිදී.ඔබ ඉතා සුන්දර යුවතියක්. ඔබට ආදරය කරන පවුලක් යහළුවන් සමගින් ජිවිතකාලයක්ම තියෙනවා බොහෝ ජයග්‍රහණයන් සපිරි.මම ප්‍රර්ථනා කරන  සහ බලාපොරෝතුවෙන්නේ එකම දෙයයි.සමාජය ඔබ වෙනුවෙන් නිර්මාණය කල අප්‍රසන්න තැන් වැසි ඔබට ජිවිතයේ සුන්දර දේවල් දකින්න ලැබේවා.

දෙවි පිහිටයි.,
අවංක,
තවත් ගැහැණු ළමයෙක්.

No comments:

Post a Comment

Post Bottom Ad