‘හමුදාවේ මීහරක්’ මංගලගේ කැත කතාවට විමල්ගෙන් සැනින් පිලිතුරු.. පාර්ලිමේන්තුවම ගිනියම් වෙයි..[Video] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 7, 2017

‘හමුදාවේ මීහරක්’ මංගලගේ කැත කතාවට විමල්ගෙන් සැනින් පිලිතුරු.. පාර්ලිමේන්තුවම ගිනියම් වෙයි..[Video]

පසුගිය ජිනීවා මානව හිමිකම් කොමිසමේ සැසිවාරයේදී ශ‍්‍රී ලංකාව සම්බන්දයෙන් ගෙන ආ යෝජනාව සම්බන්දයේ පාර්ලිමේන්තුවේ පැවති විවාදයේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ අදහස් පල කරද්දී සභාවේ ආණ්ඩු පක්‍ෂයෙන් දැඩි බාධාර කිරීම් සිදු විය.

හමුදාවේ මීහරකුන්ට දඩුවම් දිය යුතු යයි ඇමති මංගල සමරවීර විසින් කල ප‍්‍රකාශයටද ඔහු එහිදී පිලිතුරු දුන්නේය.


No comments:

Post a Comment

Post Bottom Ad