2014 වසරේදී මුල්ගල තබන ලද උතුරු අධිවේගී මාර්ගය මුල් අදියර 2017දී එනම් මෙම වසරේදී විවෘත කිරීමට නියමිතව තිබූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
පිවිතුරු හෙල උරුමය මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙසේ අදහස් පල කලේය.
‘අපේ ආණ්ඩුව යුද්ධය මැද අධිවේගි මාර්ග තුනක් හැදුවා. 2014 මුල් ගල තැබූ උතුරු අධිවේගි මාර්ගයේ මුල් කොටස විවෘත කරන්න නියමිතව තිබුණේ 2017 දී. නමුත් මේ ආණ්ඩුව විසින් එක කිලෝ මීටරයක් පාර හදලා නෑ. ඒ විතරක් නොවේ කොක්මාදුව මීට මාස එකහාමාරකට කලින් සිදු වුණු පස් කන්ද කඩා වැටීම යථා තත්වයට පත් කරන්න තවමත් බැරි වෙලා තිබෙනවා.
අපේ ආණ්ඩුව කාලයේ ඕනෑම පස් කඩා වැටීමක් සතියක් ඇතුලත ඉවත් කළා. තවමත් මාර්ගය යථා තත්වයට පත් කරන්න මේ වැඩ බැරි ආණ්ඩුවට බැරි වෙලා තිබෙනවා. තිබෙන අධිවේගි මාර්ග නඩත්තු කර ගන්න බැරි මේ වැඩ බැරි ආණ්ඩුව අළුතින් හදන්නේ කොහොමද’
– අරවින්ද අතුකෝරල
Wednesday, June 7, 2017
Home
දේශපාලන පුවත්
2014දී මුල්ගල තියූ උතුරු අධිවේගය විවෘත කරන්න තිබුනේ මේ 2017 වසරේදී.. අලුත් ආණ්ඩුව තවම කිලෝමීටරයක්වත් හදා නෑ..
2014දී මුල්ගල තියූ උතුරු අධිවේගය විවෘත කරන්න තිබුනේ මේ 2017 වසරේදී.. අලුත් ආණ්ඩුව තවම කිලෝමීටරයක්වත් හදා නෑ..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment