මහින්ද රාජපක්‍ෂ හා රනිල් වික‍්‍රමසිංහ සුදු පාටින් බැබලි බැබලි ඉන්නේ ධනපති පංතියේ නිසා බව ජවිපෙ නායක අනුර දිසානායක මහතා පවසයි.
තමන් කළු පාටින් ඉන්නේ නිර්ධන පංතියේ නිසා බවද ඔහු සදහන් කලේ හිගුරක්ගොඩදී පැවති ජනහමුවක් අමතමිනි. කෙසේ වෙතත් ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහනා මහින්ද-රනිල් දෙන්නාටම වඩා සුදු පැහැයෙන් යුක්ත බව ජවිපෙ නායකයා මතක් නොකලේය.
ජවිපෙ නායකයාගේ තර්කය අනුවම ආරුමුගම් තොණ්ඩමන්ද, තිලංග සුමතිපාලද මෙන්ම මෙරට සුපිරි ධනපතියෙක් වන නවලෝක මුදලාලි කළුම කළු පැහැය නිසා නිර්ධන පංතියේ අඩියේම සිටි. කෙනෙකුට අවශ්‍ය නම් ඇමති සජිත් පේ‍්‍රමදාසගේ න්‍යාය අනුව කොට නිසා අනුර දිසානායක කම්කරුද උස නිසා ටිල්වින් සිල්වා සිකිරුටි ලෙසද ගත හැක.
Wednesday, June 7, 2017
Home
දේශපාලන පුවත්
මහින්ද-රනිල් සුදු පාට වුනේ ධනපති පංතියේ නිසා.. මං කළුපාට වුනේ නිර්ධන පංතියේ නිසා..- අනුර කියයි.. [එතකොට තොණ්ඩමන්.. තිලංග]
මහින්ද-රනිල් සුදු පාට වුනේ ධනපති පංතියේ නිසා.. මං කළුපාට වුනේ නිර්ධන පංතියේ නිසා..- අනුර කියයි.. [එතකොට තොණ්ඩමන්.. තිලංග]
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment