ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අර්බුදය විසදා ගැනීමට නොහැකි වුවහොත් පළාත් පාලන මැතිවරණය තව දුරටත් කල් දමා පළාත් සභා මැතිවරණය කැදවන බව සම කැබිනට් ප‍්‍රකාශක ඇමති දයාසිරි ජයසේකර මහතා පවසයි.
ඇමතිවරයාගේ මෙම ප‍්‍රකාශයත් සමග ‘ස්වාධීන මැතිවරණ කොමිසම’ යන වචනය පවා බරපතල දුෂණයකට ලක්වෙයි. එනම් මැතිවරණය පවත්වන හෝ නොපවත්වන වේලාව තීරණය කරනු ලබන්නේ ස්වාධීන මැතිවණ කොමිසමකින් නොව ආණ්ඩු කරවන්නන්ට උවමනා පරිදි බව කැබිනට් ප‍්‍රකාශකයාගේ මතය අනුව ඉතා පැහැදිලිය.
Wednesday, June 7, 2017
Home
දේශපාලන පුවත්
ඇමති දයාසිරි ‘ස්වාධීන මැතිවරණ කොමිසම’ මහ දවාලේ දුෂණය කරයි.. මැ.කො.ගේ පතිවත සුනේ සුන්..
ඇමති දයාසිරි ‘ස්වාධීන මැතිවරණ කොමිසම’ මහ දවාලේ දුෂණය කරයි.. මැ.කො.ගේ පතිවත සුනේ සුන්..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment