නිදහසේ Pizza එකක් කන්න ඔනේ අය මේක බලන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 5, 2017

නිදහසේ Pizza එකක් කන්න ඔනේ අය මේක බලන්න

තරුණ කාලෙට කට්ටිය සෙට් වෙලා පොඩි ෆන් එකක් ගන්න එහෙම ගොඩක් කැමතියි නේ. 

මැච් තියෙන කාලෙට කොහොමද වෑඩ ඇරිලා ඇවිල්ලා යාළුවෝ එක්ක රසම රස Pizza  එකක් කන ගමන් Chat එකක් දාගෙන ෆන් එකේ හවස් වරුවම relaxed වුනොත්.

ඔයාලගේ තරුණ දගකාර සිතුම් පැතුම් එක්ක Pizza Hut හැමදාම ඔයා ලගින් ඉන්නවා.ඔෆිස් ගිහින් ඇවිත් අද හවස රිලැක්ස් වෙන වෙලාවට Pizza එකක් රස බලන්න...

No comments:

Post a Comment

Post Bottom Ad