ඉන්දු පකිස්ථාන තරඟය අතරදී ඉන්දියාවේ ලොකුම හොරේ අතේ මාට්ටු වුණු හැටි - PHOTOS - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 7, 2017

ඉන්දු පකිස්ථාන තරඟය අතරදී ඉන්දියාවේ ලොකුම හොරේ අතේ මාට්ටු වුණු හැටි - PHOTOS

ශූරයන්ගේ කුසලානයේ ඉතාමත් වැදගත් තරගයක් පහුගිය දවසක ඉන්දියාව සහ පකිස්ථානය අතර පැවැත්වුණා. මේ තරගයෙන් ඉන්දියාව පකිස්ථානය පරදවා ලකුණු 124කින් ජයග්‍රහණය කළා. ඉන්දියාව ජයග්‍රහණය කළ මේ තරගයේ කවුරුත් නොදන්න ලොකු සිදුවීමක් වෙලා තියෙනවා.

ඒ තමයි ඉන්දියාවට අවශ්‍යම මේ වන විට සැගවී සිටින සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වන විජේ මාලියා (Vijay Mallya) ඉන්දියාව පකිස්තාන තරගය නැරඹීමට පැමිණීම. ඉන්දීය ජනතාවගේ මුදල් විශාල ලෙස බැංකු වලින් විශාල ණය මුදල් වශයෙන් ලබාගෙන තිබෙන විජේ මාලියා මේ වන විට ඉන්දියාවෙන් පලාගොස් සිටින්නෙක් විදිහටයි එරට මාධ්‍ය වාර්තා පල කරන්නේ.

කලක් අයි.පී.එල් තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලූර් කණ්ඩායමේ හිමිකාරිත්වය ද තිබුනේ විජේ මාලියා සතුවයි. ඒ විතරක් නෙමෙයි කිංග් ෆිෂර් ගුවන් සේවාවේ වැඩි කොටසකට හිමිකම් කීවේ විජේ මාලියායි.


No comments:

Post a Comment

Post Bottom Ad