1947 අවුරුද්දේ මැයි පලමුවැනිදා
ඇමෙරිකාවේ Empire State ගොඩනැගිල්ලේ 86 තට්ටුවේ පිහිටි නිරීක්ෂණගාරයේ සිට
තරුණියක් දිවි නසා ගැනීමට ඉන් පහලට පැන්නාය. Evelyn McHale නම් 23 හැවිරිදි ඈ මරණයට පත් වූ ස්වරූපය දැක්වෙන ඡායාරූපය ප්‍රසිද්ධ එකකි.
Evelyn ගොඩනැගිල්ල පාමුළ නවතා තිබූ ලිමොසින් රථයක වහල මතට පතිත වූ අතර ඉන්
පසු ඇගෙන් දිස්වූයේ ඇඳක ශාන්තව නිදාගන්නා ස්වරූපයකි. ඈ පතිතවීමෙන් පසු
කාරයේ වූ ඇඹරීම්,තැලීයාම් ඇඳ ඇතිරිල්ලක් මෙන් විය. ඇගේ අනුවේදනීය ශාන්ත ස්වරූපය ඡායාරූපයට
සාර්ථකව හසු කරගන්නේ Robert C.Wiles විසිනි. ඉන් පසු එය Issuse of Life
සඟරාවේ පිටුවක් පුරා පලවිය. ඉන්පසු ලෝකය පුරාම එම ඡායාරූපය ජනප්‍රිය වූයේ
ලොව සුන්දරම සියදිවි නසා ගැනීම ලෙසය.
Wednesday, June 7, 2017
23 හැවිරිදි තරුණියකගේ ලිමොසින් රථයක වහලයක් මත සිදුවූ ’’ලොව සුන්දරම සියදිවි නසාගැනීම’’
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)


No comments:
Post a Comment