දිවයින පුරා තැපැල් සේවය අඩපණ වෙයි (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 27, 2017

දිවයින පුරා තැපැල් සේවය අඩපණ වෙයි (PHOTOS)

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් තැපැල් සේවකයින් අද වැඩ වර්ජනය කිරීම නිසා තැපැල් කාර්යාල අද (27) දින වසා තිබූ බව වාර්තා වේ.

නුවරඑළිය ප්‍රධාන තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ඇතුළු ඉඩම සහ දිවයිනේ ප්‍රධාන තැපැල් කාර්යාල කිහිපයක්ම පෞද්ගලික අංශයට ලබා දීමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය සිදු කර ඇත.

තැපැල් කාර්යාල වසා දැමීම නිසා තැපැල් කාර්යාලවලින් සේවය ලබා ගන්නා ජනතාව දැඩි අසීරුතාවකට පත් වූ බව අප වාර්තාකරුවන් සඳහන් කරයි.












No comments:

Post a Comment

Post Bottom Ad