මං ඉන්දියාවට ෆුල් ටයිම් වැඩට යන්නෑ - මහේල උත්තරදෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 27, 2017

මං ඉන්දියාවට ෆුල් ටයිම් වැඩට යන්නෑ - මහේල උත්තරදෙයි

තමා පූර්ණ කාලීනව ඉන්දීය පුහුණුකාර තනතුරක් දැරීමට බලාපොරොත්තුවක් නැති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන ට්විටර් පණිවිඩයකින් ඊයේ පවසා තිබුනි.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර තනතුර මහේල ජයවර්ධන විසින් බාරගැනීමට නියමිත බවට ඇතැම් දෙස් විදෙස් පුවත් වෙබ් අඩවි විසින් වාර්තා කර තිබුණ නිසා ඔහු ඊට පිළිතුරක් ලෙස ඒ ගැන දන්වා ඇත.

 දැනට දායකත්වය ලබාදී ඇති ඉන්දීය ප්‍රීමියර් ලීග් මුම්බායි ඉන්දියන් කණ්ඩායමේ හා බංග්ලාදේශ ප්‍රීමියර් ලිීග්  කුල්නා ටයිටන්ස්  පුහුණුකරු ලෙස දිගටම ඔහු කටයුතු කටයුතු කරනු ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad