කවුරුත් නොදත් රාමසාන් සමරන තම පෙම්වතියට තරංග සුභ පැතුව හැටි මෙන්න(PHOTO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 26, 2017

කවුරුත් නොදත් රාමසාන් සමරන තම පෙම්වතියට තරංග සුභ පැතුව හැටි මෙන්න(PHOTO)

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු උපුල් තරංග සිය නිළ ට්විටර් ගිණුමේ තැබු පණිවිඩයක් ක්‍රීඩා ලෝලීන් අතර කතාබහට ලක්ව තිබෙනවා.

අදට යෙදි ඇති ඉස්ලාම් භක්තිකයන්ගේ රාමසාන් උළෙලට සිය ට්විටර් ගිණුමෙන් සුභ පතා ඇති උපුල් තරංග, “මගේ ආද‍රයටත් ඊද් සුබ පැතුම් ” යනුවෙන් සුභ පතා තිබෙනවා. උපුල්ගේ පෙම්වතිය කවූරුන්දැයි තවමත් හෙළි නොවි ඇති අතර උපුල් තැබු ට්විටර් පණිවිඩය පහතින්.

No comments:

Post a Comment

Post Bottom Ad