ප‍්‍රබල ඇමතිවරයෙකුට කළුදිය පොකුණ, සීගිරිය ආශ‍්‍රිත පුරා විද්‍යා භූමියක හෝටල් සංකීර්ණයක් ඉදිකිරීමට අවසර නොදීම නිසා පුරා විද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට කැදවා ප‍්‍රශ්න කර ඇති බවත් එය තරයේ හෙලා දකින බවත් පූජ්‍ය අරඹේපොල රතනසාර හිමියෝ මහනුවරදී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියහ.
මෙම හෝටල් සංකීර්ණයට අවසර නොදීම නිසා මහාචාර්ය සෙනරත් දිසානායක මහතා පුරා විද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයෙන් ඉවත් කිරීමට සූදානමක් ඇතැයිද උන් වහන්සේ පවසති.
Monday, June 5, 2017
Home
දේශපාලන පුවත්
ප‍්‍රබල ඇමති පුරාවිද්‍යා බිමක හෝටල් සංකීර්ණයක් හදයි.. විරුද්ද වූ පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් FCID කැදවා ප‍්‍රශ්න කරයි..
ප‍්‍රබල ඇමති පුරාවිද්‍යා බිමක හෝටල් සංකීර්ණයක් හදයි.. විරුද්ද වූ පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් FCID කැදවා ප‍්‍රශ්න කරයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment