ගංවතුර අවේ අධිවේගී මාර්ගය නිසා නොවෙයි - සුනිල් හදුන්නෙත්ති. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 5, 2017

ගංවතුර අවේ අධිවේගී මාර්ගය නිසා නොවෙයි - සුනිල් හදුන්නෙත්ති.

මෙවර ගංවතුර හා නායයාම් ව්‍යවසනය සිදු වූයේ අධිවේගී මාර්ගය නිසා යයි පැවසෙන ප‍්‍රකාශ පිලිගත නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.

අධිවේගී මාර්ග නැති කාලයේත් ගං වතුර ආ බවත් අධිවේගී මාර්ග නැති ප‍්‍රදේශවලටද ගංවතර දැඩිව බලපෑ බවද කොලඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad