ඇමති මහින්ද සමරසිංහ මහතා විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපතිවරයා ලෙස පරාක්‍රම දිසානායක මහතා පත් කර ඇත.
ඒ මහතා 2001-2004 කාලයේදීද වරාය සභාපතිවරයා ලෙස කටයුතු කලේය. මීට කලින් වරාය සභාපතිව කටයුතු කලේ ඇමති අර්ජුන රණතුංගගේ සහෝදරයකු වන ධම්මික රණතුංගයි.
Monday, June 5, 2017
අර්ජුනගේ සහොදරයා පන්නා දමයි.. වරායේ අලුත් සභාපති පරාක්‍රම..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment