බංකොලොත් වීමට ආසන්න තත්වයේ ඇති පුද්ගලික මුල්‍ය ආයතනයක් කඩා නොවැටී පව්තාවගෙන යාමට රුපියල් බිලියනයක ණයක් ලබා දෙන්නැයි මෙරට ප‍්‍රධාන රාජ්‍ය බැංකුවකට ඉහල පෙලේ දේශපාලඥයෙකු විසින් නියෝග කර ඇත.
නමුත් රාජ්‍ය බැංකු ප‍්‍රධානීන් විසින් එම නියෝගව ප‍්‍රතික්‍ෂෙප කරමින් දන්වා ඇත්තේ එමගින් රාජ්‍ය බැංකුව අනතුරේ වැටෙනු ඇති බවයි. අදාල පුද්ගලික මුල්‍ය ආයතනය මේ වන විටත් මහබැංකුවේ පාලනය යටතට ගෙන ඇත.
Monday, June 5, 2017
Home
අනාවරණ
පුද්ගලික මුල්‍ය ආයතනය බංකොලොත් වෙන්න යයි.. රුපියල් බිලියනක් ණය දෙන්නැයි දේශපාලන බලවතෙක් රාජ්‍ය බැංකුවට නියෝග කරයි..
පුද්ගලික මුල්‍ය ආයතනය බංකොලොත් වෙන්න යයි.. රුපියල් බිලියනක් ණය දෙන්නැයි දේශපාලන බලවතෙක් රාජ්‍ය බැංකුවට නියෝග කරයි..
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment