ගාල්ලේ ආපදා ආධාර විලිලැජ්ජා නැතිව ස්වදේශ කටයුතු අමාත්‍යංශයෙන් මංකොල්ල කනවා..- මුතුහෙට්ටි හෙලි කරයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 5, 2017

ගාල්ලේ ආපදා ආධාර විලිලැජ්ජා නැතිව ස්වදේශ කටයුතු අමාත්‍යංශයෙන් මංකොල්ල කනවා..- මුතුහෙට්ටි හෙලි කරයි..

ආපදාවෙන් අවතැන් වූ ගාල්ල දිස්ත‍්‍රික්කයේ ජනතාව වෙත ලබා දීමට අහිංසක මිනිසුන් විසින් එකතු කර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ලබා දෙන ආධාර ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ නම ගැසූ කවර වල දමා තවත් පත‍්‍රිකාවක්ද දමා බෙදා හරින බව වරාය හා නාවුක නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.

මෙය සහනාධාර මංකොල්ලයක් මෙන්ම විලිලැජ්ජා නැති මනාප ඡන්ද උප්පරවැට්ටියක් බවත් ඔහු පෙන්වා දෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad