මිනිස් හිසකට සමාන හිසක් සහිත ගවයෙක් ඉන්දියාවෙන් [ඡායාරූප සහ වීඩියෝ සහිතයි] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 4, 2017

මිනිස් හිසකට සමාන හිසක් සහිත ගවයෙක් ඉන්දියාවෙන් [ඡායාරූප සහ වීඩියෝ සහිතයි]

මිනිස් හිසකට සමාන හිසක් සහිතව ගවයෙකු බිහිවීමේ පුවතක් ඉන්දියාවේ උත්තරා ප්‍රදේශයෙන් වාර්තා වනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ පසුගිය පළමු වනදා මෙම සත්වයා උපත ලබා ඇති අතර, එම වසු පැටියා ඉපදී පැය කිහිපයකදී මිය ගොස් ඇති බවයි. 

මෙම සත්වයා විෂ්ණු දෙවියන්ගේ අවතාරය  බවට එරට හින්දු භක්තිකයින් විශ්වාස කරනවා. ඒ අනුව මිය ගිය වසු පැටවා මලින් සරසා වීදුරු පෙට්ටියක බහාලමින් පුද පූජා පවත්වා ඇති අතර එම සත්වයා වෙනුවෙන් දේවාලයක් ද නිර්මාණය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

 





No comments:

Post a Comment

Post Bottom Ad