පාන්දරම මහ අනතුරක්.. තිදෙනෙකු මියයයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 25, 2017

පාන්දරම මහ අනතුරක්.. තිදෙනෙකු මියයයි..

අද අලුයම් කාලයේදී හම්බන්තොට හුංගමදී සිදුව ඇති රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.

මෙම අනතුර සිදුව ඇත්තේ ටිපර් රථයක් හා ත්‍රී රෝද රථයක් එකිනෙක ගැටීමෙන් වන අතර ත්‍රී රෝද රියේ ගමන් ගත තිදෙනෙකු මිය ගොස් ඇත. ටිපර් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad