පුංචි ඡන්දය කල් යන්නේ ගිය ආණ්ඩුවේ වරදින්..- ජනාධිපති

පළාත් පාලන මැතිවරණය හා ඩෙංගු වසංගතය අතර කිසිම සම්බන්ධයක් නැති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මාධ්‍යවේදීන් වෙත අදහස් පල කරමින් ඔහු කියා සිටියේ ඩෙංගු වසංගතයට පළාත් පාලන මැතිවරණය සම්බන්ධ යයි පැවසීම දේශපාලන චෝදනාවක් බවයි.

ඩෙංගු මැඩලීමට සියළු දෙනාගේ කැපවීම උවමනා බවද කී ජනාධිපතිවරයා මේ වන තෙක් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකි වී ඇත්තේ ගිය රජය විසින් නිසි ලෙස සීමා නිර්ණ කටයුතු සිදු නොකිරීම නිසා බවද සදහන් කලේය.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment