පුංචි ඡන්දය කල් යන්නේ ගිය ආණ්ඩුවේ වරදින්..- ජනාධිපති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 25, 2017

පුංචි ඡන්දය කල් යන්නේ ගිය ආණ්ඩුවේ වරදින්..- ජනාධිපති

පළාත් පාලන මැතිවරණය හා ඩෙංගු වසංගතය අතර කිසිම සම්බන්ධයක් නැති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මාධ්‍යවේදීන් වෙත අදහස් පල කරමින් ඔහු කියා සිටියේ ඩෙංගු වසංගතයට පළාත් පාලන මැතිවරණය සම්බන්ධ යයි පැවසීම දේශපාලන චෝදනාවක් බවයි.

ඩෙංගු මැඩලීමට සියළු දෙනාගේ කැපවීම උවමනා බවද කී ජනාධිපතිවරයා මේ වන තෙක් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකි වී ඇත්තේ ගිය රජය විසින් නිසි ලෙස සීමා නිර්ණ කටයුතු සිදු නොකිරීම නිසා බවද සදහන් කලේය.

No comments:

Post a Comment

Post Bottom Ad