මනිපායි සරසවි ශාඛාවක් ලංකාවට.. කැබිනට් අනුමැතිය ලැබේ..

ඉන්දියාවේ මනිපාල් විශ්වවිද්‍යාලයේ ශාඛාවක් මෙරට පිහිටුවීම සදහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

කළුතර ප‍්‍රදේශයේ අක්කර සියයක පමණ භූමි භාගයක මෙම විශ්ව විද්‍යාලය ඉදිරිකෙරේ.

ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් මෙම කැබිනට් පත‍්‍රිකාව ඉදිරිපත් කර ඇත. ඉදිරිපත් වූ යෝජනාව අනුව එම ආයතනය සදහා වෛද්‍ය පීඨයක් ඇතුළත්ව නැති අතර පසුව පිහිටුවන්නේ නැති බවක්ද සදහන්ව නැත.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment