මනිපායි සරසවි ශාඛාවක් ලංකාවට.. කැබිනට් අනුමැතිය ලැබේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 25, 2017

මනිපායි සරසවි ශාඛාවක් ලංකාවට.. කැබිනට් අනුමැතිය ලැබේ..

ඉන්දියාවේ මනිපාල් විශ්වවිද්‍යාලයේ ශාඛාවක් මෙරට පිහිටුවීම සදහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

කළුතර ප‍්‍රදේශයේ අක්කර සියයක පමණ භූමි භාගයක මෙම විශ්ව විද්‍යාලය ඉදිරිකෙරේ.

ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් මෙම කැබිනට් පත‍්‍රිකාව ඉදිරිපත් කර ඇත. ඉදිරිපත් වූ යෝජනාව අනුව එම ආයතනය සදහා වෛද්‍ය පීඨයක් ඇතුළත්ව නැති අතර පසුව පිහිටුවන්නේ නැති බවක්ද සදහන්ව නැත.

No comments:

Post a Comment

Post Bottom Ad