සුපිරි බොලිවුඩ් නිලි ප්‍රියංකා චොප්රා ඉන්දීය අගමැති මෝදිට කලවා පෙන්වයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 5, 2017

සුපිරි බොලිවුඩ් නිලි ප්‍රියංකා චොප්රා ඉන්දීය අගමැති මෝදිට කලවා පෙන්වයි

පසුගිය සතියේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ජර්මනියේ සංචාරයක යෙදුණු අතර අගමැතිවරයා නැවති සිටි බර්ලින් නුවර හෝටලයේ දි ඉන්දීය සුපිරි බොලිවුඩ් නිලි ප්‍රියංකා චොප්රා මුණගැසී සාකච්ඡා කොට ඇත.

එහිදි ඇය විසින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඉදිරියේදී අගමැතිවරයාට ඇයගේ කලවා ප්‍රදේශය දිස්වන ආකාරයේ ඇදුම්ක් ඇදගෙන කකුලක් පිට කකුලක් දාගෙන අසුන්ගෙන සාකච්ඡා කල බව ඉන්දීය මාධ්‍ය වාර්තා කොට තිබුණි. මේ සඳහා ෆේස්බුක් අතර විශාල ප්‍රසිද්ධියක් ද ලැබුණි.


කෙසේ වෙතත ඉන්දීය මාධ්‍ය පවසනුයේ මෙය ඉන්දීය සුපිරි බොලිවුඩ් නිලි ප්‍රියංකා චොප්රාගේ අශෝභන හැසිරිමක් මෙන්ම ඇය ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදිට කල අගෞරවයක් ලෙසයි. එහෙත් ඉන්දීය පේක්ෂකයින් අතර ඇය ඇයගේ කලවා පෙන්නීම සඳහා විශාල ප්‍රසිද්ධියක් ලබා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad