‘මේ දෙක විතරයි ඉතුරු උනේ’.. ප‍්‍රබල ඇමතිට අවතැන් ජනතාව සරම උස්සා පෙන්වයි.. අත්අඩංගුවට.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 5, 2017

‘මේ දෙක විතරයි ඉතුරු උනේ’.. ප‍්‍රබල ඇමතිට අවතැන් ජනතාව සරම උස්සා පෙන්වයි.. අත්අඩංගුවට..

ආපදා තත්වය නිසා අවතැන් කදවුරක සිටින ජනතාව රැදී සිටින කදවුරකට පැමිණි ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙකුට සරම උස්සා පෙන්වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට සමාජ ජාල හා අන්තර්ජාල පුවත් අඩවි ඔස්සේ වාර්තා පලවෙයි.

අදාල ඇමතිවරයා කදවුර පැමිණ එහි සිටි ජනයාගෙන් ‘කොහොමද’ කියා ඇසු විට එහි සිටි අයෙකු සරම උස්සා පෙන්වා ‘මේ දෙක විතරයි අන්තිමට ඉතුරු උනේ’ යයි කියා ඇති අතර එම පුද්ගලයා මෙසේ අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවන්හි දැක්වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad