සෙන්ටිග්‍රේට්ස් තුසිතගේ විවාහයේ ඔබ නොදුටු සුන්දර අවස්ථා (video ) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 5, 2017

සෙන්ටිග්‍රේට්ස් තුසිතගේ විවාහයේ ඔබ නොදුටු සුන්දර අවස්ථා (video )

තුසිත් නිරෝෂන් කියන්නේ තාමත් තරුණියන් අතරේ වගේම තරුණයන් අතරෙත් ජනප්‍රිය සිහින තරුවක්.
ඉතින් මේ සිහින තරුව මේ වසරේදී විවහා වුණා. තුසිත් විවාහ වුණේ පෙම් පලහිලව්වකින් කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. ඇය අනුරාධා දික්වත්ත. 

මේ ජුනි 08 වැනිදාට ඔවුන්ගේ විවාහයට මාස 3ක් පිරෙනවා.. ඔවුන්ගේ විවාහයට මාසයක් පිරෙද්දී තුසිත් ඒ පිළිබඳව ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් පවා තියල තිබුණා.

මේ තියෙන්නේ ඔහුගේ විවාහයේ සුන්දර අවස්ථා කිහිපයක් සහ එහි වීඩියෝව....












No comments:

Post a Comment

Post Bottom Ad