කැබිනට් සංශෝධනයෙන් එජාපය දෙදරයි.. ප‍්‍රබල ඇමති දෙදෙනා එලිපිට කාකොටා ගනිති.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 5, 2017

කැබිනට් සංශෝධනයෙන් එජාපය දෙදරයි.. ප‍්‍රබල ඇමති දෙදෙනා එලිපිට කාකොටා ගනිති..

එජාපයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් දෙදෙනෙකු අතර කලක් තිස්සේ පවතින ආරවුල මේ වන විට උච්චතම තැනකට විත් ප‍්‍රක්‍ෂයේ ඒකාග‍්‍රතාවය පවත්වාගෙන යා නොහැකි තැනට පත්ව ඇත.

මෑතකදී සිදු කල ඇමති සංශෝධනයෙන් පසු මොවුන් දෙදෙනා එලිපිට පහර ගසාගන්නා තැනට පත්ව ඇති අතර මෑතකදී කොළඹ පැවති ව්‍යාපාරික හමුවකදීද එක් ඇමතිවරයෙක් විසින් අනෙක් ඇමතිගේ ක‍්‍රියා කලාපය දැඩිව විවේදනය කර ඇත.

එම ඇමතිවරයා චෝදනා කරන්නේ තමන්ගේ ඇමති ධුරය වෙනස් කිරීමට ජාතික ලයිස්තුවෙන් පත් කරන ලද අනෙක් ඇමති හේතු වූ බවයි. චෝදනාව එල්ල කරන්නේ කොලඹ දස්ත‍්‍රික්කයේ ඇමතිවරයෙකි.

No comments:

Post a Comment

Post Bottom Ad