‘මෝඩ ඇමති’ කීවාට අනාගත රාජ්‍ය නායකයාට තදවෙයි.. අමරවීර-වීරවංශ ඩොප්ලර් විවාදයක්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 5, 2017

‘මෝඩ ඇමති’ කීවාට අනාගත රාජ්‍ය නායකයාට තදවෙයි.. අමරවීර-වීරවංශ ඩොප්ලර් විවාදයක්..

කාලගුණ අනාවැකි නිවරදිව පැවසීම සදහා 2012 වසරේදී මෙරටට ගෙන්වන ලද ඩොප්ලර් රෙඩාර් පද්ධතිය ස්ථාලිත නොකිරීම සම්බන්ධයෙන් තමනට එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් හැකිනම් තමන් හා විවාදයකට එන්නැයි ඇමති මහින්ද අමරවීර ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශට අබියෝග කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad