ආනයනික සීනි සඳහා ඊයේ (06) මධ්‍යම රාත්‍රීයේ සිට නව බදු පැනවීමත් සමග සීනි මීල ඉහළ යෑමට අමතරව කිරි තේ සහ ප්ලේන්ටි, රසකැවිලි මිල ඉහළ යෑමද සිදුවන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.
එ අනුව ආනයනික සීනි සඳහා රුපියල් 10ක බද්දක් පැනවීමට සාපේක්ෂව සීනි කිලෝවක් සඳහා වහාම පාලන මිලක් නියම කරන ලෙසද එම සංගමය ඉල්ලා සිටියි. පාලන මීලක් නොමැති විම හේතුවෙන් වෙළෙඳ සැල් හිමියන් විසින් තමන්ට අභිමත ආකාරයට සීනි අලෙවි කරමින් සිටින බවද එම සංගමය වැඩි දුරටත් පෙන්වා දෙයි.
(DE සිල්වා)
Wednesday, June 7, 2017
සීනි මීල ඉහළ යෑමත් සමග කිරි තේ – ප්ලෙන්ටිත් ඉහළට !
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment