රටක් ආදරය කළ ප්‍රින්ස් උදය ප්‍රියන්ත අභාවප්‍රාප්ත වේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 8, 2017

රටක් ආදරය කළ ප්‍රින්ස් උදය ප්‍රියන්ත අභාවප්‍රාප්ත වේ


රටක් ආදරය කළ ප්‍රින්ස් උදය ප්‍රියන්ත රටම හඬවමින් සමු ගනී. ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතා කො‌ළඹ පුද්ගලික රෝහලක දී  අභාවප්‍රාප්ත වුණා.

අවසන් කටයුතු පසුව දැණුම් දෙනු ලබන බවයි ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමය පවසන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad