යාපනේට මහ නියගයක්… බොන්නවත් වතුර නෑ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 6, 2017

යාපනේට මහ නියගයක්… බොන්නවත් වතුර නෑ..

මේ දිනවල යාපන අර්ධද්වීපයට බලපා ඇති දැඩි නියං කාලගුණය හේතුවෙන් පානීය ජලය හිගවීමෙන් ජනතාව විශාල වශයෙන් පීඩුවට පත්ව සිටිති.

පවුල් 33000කට අයත් පුද්ගලයින් 121000ක් උග‍්‍ර පානීය ජලහිගයකට මුහුණ දෙමින් ඇතැයි යාපනයේ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය සදහන් කරයි. දැනටමත් රජය විසින් ජනතාවට ජලය බෙදා දීමේ කටයුතු ආරම්භ කර ඇතත් තව දුරටත් වැසි නොලැබුනහොත් ජනතාවගේ තත්වය තවත් බරපතල වනු ඇතැයිද දිසා ලේකම් කාර්යාලය කියයි.

No comments:

Post a Comment

Post Bottom Ad