ඉදිරි දින කිහිපයේදීද ජලගැලීම් හා නායයාම් ඇතිවීමේ අවදානමක් ඇතැයි ආපදා කලමණාකාරන මධ්‍යස්ථානය පවසයි.
එනිසා රජය විසින් නිකුත් කරන නිවේදන ගැන අවධානයෙන් සිටින්නැයි ඔවුන් ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. එළඹෙන දන කිහිපයේදීද වැසි ඇතිවිය හැකි බවටද ඔවුන් සදහන් කරයි.
Sunday, June 4, 2017
ඉදිරි දින කිහිපයේ නැවතත් ගංවතුර-නායයාම් අවදානමක්..
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment