මෑතකදී සිදු කරන ලද නියෝජ්‍ය හා රාජ්‍ය ඇමැති සංශෝධනයේදී ප්‍රබල අමාත්‍යංශයක නියෝජ්‍ය අමාත්‍යධුරය දරුවෙක් එහි තිබූ රුපියල් ලක්ෂ ගණනක් වටිනා පෞරාණික චිත්‍ර පහක් හා මිලියන ගණනක් වටිනා වාහන අටක් තමනට ලබා දුන් නව අමාත්‍යංශයට ගෙන යාමට උත්සාහ කරමින් ඇත.
මෙම කටයුත්ත සදහා නිලධාරීන්ගේ දැඩි විරෝධය එල්ල වීමත් සමග බරපතළ අවුල් සහගත තත්වයක් හටගෙන තිබේ. මෙම දේශපාලකයා කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන්නෙකි.
Sunday, June 4, 2017
ඇමති මාරුවත් සමග වාහන අටක්, පුරාණ චිත‍්‍ර පහක් අරන් ඇමති පනින්න යයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment